ඔයා ඉර වගේ"
නෑ නෑ
ඔයා ඉර තරම් දැඩි නෑ''
ඔයා සද වගේ"
නෑ නෑ
ඔයා සද තරම් සෞම්‍ය නෑ''
ඔයා හුලග වගේ"
විටෙක දැඩියි"
විටෙක සෞම්‍යයි
ඒ වෙනසට මම කැමතියි''
එකයි මම ඔයාට මෙච්චර ආදරේ
දන්නවද"
ඔයා මට මහිමයක්
මහිමයක්ම තමා!
ReplyDeleteමට නම් ඒක ෂුවර් නෑ බන්!!!!!
ReplyDeletesaka sahithai neda...
ReplyDeleteසැකයි බන්. එත් එහෙම කිව්වනේ!!!
ReplyDeleteme antima akuru 5 thama mata awla bn..
ReplyDeleteඅඩෝ එහෙම කියනකොට දුකයි නේ????
ReplyDelete