කැරකෙන්නට නොව කරකවන්නට...
වෙලාවකට හීනයක් වගේ,එත් ඔයා හැබෑවක්...වෙලාවකට ඔයා ඈත තරුවක්,එත් එලිය මට නෙවෙයි...දුරින් දුරට ගහගෙන යනහුලගක් වගේ උනත්හිතින් කරන මේ ආදරේ,නවත්තගන්න බැරි පිස්සුවක්......
ආදරේ තේරුම් ගන්න හරි අමාරු දෙයක් මචෝ.. අදයි මේ පැත්තට ගොඩ වුනේ..
එකෙන්ම...සාදරයෙන් පිලිගන්නවා
හම්මේ... පට්ට කතා ලිය ලිය හිටපු රූපයට පේමෙ ඔළුවට ගහල... ඒ බොගත් කියවල හමාරයි
අපි හැමෝගෙම ඔලුවේ හැමවෙලේම පේමේ ඉන්නවා.....එත් පිලිගැනීමයි අඩු!
ලස්සනයි කවියයි ආදරෙයි දෙකම
තෑන්කූ වේවා!!!
ආදරේ තේරුම් ගන්න හරි අමාරු දෙයක් මචෝ..
ReplyDeleteඅදයි මේ පැත්තට ගොඩ වුනේ..
එකෙන්ම...
Deleteසාදරයෙන් පිලිගන්නවා
හම්මේ...
ReplyDeleteපට්ට කතා ලිය ලිය හිටපු රූපයට පේමෙ ඔළුවට ගහල... ඒ බොගත් කියවල හමාරයි
අපි හැමෝගෙම ඔලුවේ හැමවෙලේම පේමේ ඉන්නවා.....එත් පිලිගැනීමයි අඩු!
Deleteලස්සනයි කවියයි ආදරෙයි දෙකම
ReplyDeleteතෑන්කූ වේවා!!!
Delete