කැරකෙන්නට නොව කරකවන්නට...
ලෝකය ම පෙරළන්නට හැකි හයියක් දිරියක් හිතට දැනෙනවා නම් වැටහී ඇත ඔබට ආදරේ....තවමත් එසේ නොවේ නම් ඉවසිය යුතුය දැනෙනා තුරා... විකසිත සින්ඩිය
දැනෙන එලෙසින් ම පවසන්නට නොහැකි ලොවකකුමටද හිතට බරක් වන දැනීමක් හිතකට
ලෝකය ම පෙරළන්නට හැකි
ReplyDeleteහයියක් දිරියක් හිතට දැනෙනවා නම්
වැටහී ඇත ඔබට ආදරේ....
තවමත් එසේ නොවේ නම්
ඉවසිය යුතුය දැනෙනා තුරා...
විකසිත සින්ඩිය
දැනෙන එලෙසින් ම පවසන්නට නොහැකි ලොවක
Deleteකුමටද හිතට බරක් වන දැනීමක් හිතකට