ගලක් වුනත් රිදෙනවා
මගේ හිතත්
අයිතියක් නැති
පිරිසිදු ඊරිසියාවට...
දකින්න ඇහෙන්න
හැමදාක ලග හිටින්
දුකත් නැතිවෙයි
අයිතිය අමතක වෙන්ට....
ඉද හිට දවසක
බැනලා යන්ඩ
වෙනදා වගේම නිකන්
මතක් වෙවි මට....
එකින් එක පාවෙන
දවස ආවම
අරන් යන්න හිතත්
හොරා ගත්ත ඈතකට...

රූපෙ කොලුව ගෙන් වෙනස්ම පෝස්ට් එකක්...
ReplyDeleteඅපූරු කවියක් ටිකක් විතර හිත කොනිත්තන
ජයවේවා
බොහෝම ස්තූතියි!
Deleteඋඹේ කවියනම් මරු.සිරාවට අපි ආදරේ කියන්නේ ඊරිසියාවට.අයිතිකරගන්න තියන ලෝභ කමට මචෝ.ආදරේ කරපු කෙනා අපෙන් ඈතට ගිය වෙලාවට ඉවසන් ඉන්න පුළුවන්කම තිබුනත් ඒකා තව එකෙක් එක්ක යාලුවෙන එක තමයි ඉවසන් ඉන්න බැරි.දැන් ඉතින් බණක් භාවනාවක් කරල තෲශ්නාව නැතිකරගනින් හිතින්.
ReplyDeleteදන්තා......කේෂා.....ලෝමා.......
ජයවේවා.....
එල එල තෑන්ක්ස් බන්!
Deleteඇත්ත, ඉරිසියාවක්...ලෝබකමක්...
ReplyDeleteකාලයක් යනකොටනං.... ???
කාලය ඉතින් ඕනේම තුවාලයක් හොද කරනවලූනේ?
Deleteසිරාම කතාව ...... එල එකක් මචෝ ....
ReplyDeleteතෑක්ක්ස් බන්!
Deleteඅදමද කොහෙද මමනම් ආවේ...වෙනසක් තියෙනවා..ලස්සනයි හොඳේ..දිගටම කියන්නකෝ...පුළුවන් හැම වෙලාවකම එනවා කියවන්න
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා!
Delete