Sunday, March 1, 2015

සංගා....



කවර් ඩ්‍රයිව් එකෙන් 
පටන් අරන්
හතරක්
හයක් ගහලා
දුවපන්
පුළුවන් තරම්
හයියෙන්...

ලකුණු එකින් එක
වැඩි කරන්
පනහක්
සීයක් දාලා
දිනපන්
වර්ල්ඩ් කප් අරන්
වරෙන්...

8 comments:

  1. මහනුවරින්..
    දියවන්නාවට ..
    ගොඩවන්න ?...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මහනුවරින් ගෙදරට....
      දියවන්නාවට හෙණ ගහපන්!

      Delete
  2. අදයි මේ පැත්තට ගොඩවුනේ... දිගටම එන්නම්කෝ.. :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  3. Replies
    1. ජයෙන් ජයම වේවා!!

      Delete