රුපේලාගේ සෙට්
එකේ කෙට්ටු ම කෙට්ටු එකෙක් සිටියේය. ඌ පොඩ්ඩාය.මූ කිලෝ 50 ක් වත් බර නැති කොච්චර
කැවත් මහත් වෙන්නේ නැති ජාතියේ එකෙක්ය..අහල පහල එවුන්ගේ චාටර් වලින් එපා වී
අන්තිමේ පොඩ්ඩා තීරණය කලේ Gym
එකකටවත් යන්ඩය...
රූපේලාටත්
කාලයකට කලින් සෙට් එක දාන උණ හැදුනේය. ඒ නිසා රූපේලාත් එක්ක යන්ඩ පොඩ්ඩා ගයියාවත්
කතා කර ගත්තේය..දෙන්නම ෆුල් හොප්ස් තියාගෙන ආව දවසේ වෙන කවුරුත් සිටියේ නැත..රූපේ
වැරදි හද හද හරියට සෙට් එක දමන හැටි කියා දුන්නේය...පොඩ්ඩා වැඩට බැස්සේ මාර ආතල්
එකකිනි..
පැයක් විතර
දාඩිය දාගෙන සෙට් එක දැමීමේන් පසු කට්ටිය යන්ඩ ලැස්ති විය.. Gym එකේ පලවෙනි දවසේ වික්‍රමයන්ගේ පස්සේ ෂර්ට්
එක ඇදලා මූ පට්ට කතාවක් කීවේය...
"ෂර්ට් එක හිරද මන්දා???"


rupe ehenam coach ah....puffffff
ReplyDeleteCoach newei bn.......upades sapayeema witharai kale....!!!! :-D
Deleteමේ දාලා තියන ටෙම්පලේට් එක උඩ අකුරු කියවන්න අමාරුයි මචං , එක හදහං.
ReplyDeleteඔන්න දැන් හරි......
Deleteපටට්....
ReplyDeleteෂර්ට් එක හිරද මංදා...
ඇයි බුවාගෙ අතවත් ඉදිමුනාද
හැක්
එහෙම තමා වෙලා තියෙන්නේ......එක දවසින් ඇග හදාගෙන!!!
Deleteහරි දැං දාන්ඩ මචං බ්ලොගර් ෆලෝවර් එක
ReplyDeleteඑක කොහොමද අප්පා දාන්නේ???
Deleteela ela
ReplyDeleteතැන්ක්ස් බන්....
Delete