එදායින් පසු පාළුවියමා හද...වියැකී ගියා නුඹේ රුවනොඇසෙයි නුඹේ කටහඩපාසල් බිමේ හදවතේකිසිතැන.....එනමුත් නුඹදකිමි සිහින තුළ....උදුවප් මහේ හැමදිනසීතල පිනිදිය දග කරනා විටඇසෙයි නුඹේ කටහඩදැනෙයි නුඹේ ප්‍රේමයේ සුවදරාත්රී නින්දේ උණුසුම තුලඅන්ධකාරය ගෙනෙනපාළුව තුලඑලෙසින්දැනෙයි....විදිමි....හඩමිදකිමිදිවියේ සුන්දරම කවආදරය නුඹ ලෙස......
ලස්සනයි...
ReplyDeleteඇත්තමයි
තුන්කූ වේවා....
Deleteජීවිතේ සුන්දරම කව ඒක තමයි ඉතින්..
ReplyDeleteලස්සනයි, අදයි මේ පැත්තේ ගොඩවුනේ..
සාදරයෙන් පිලිගන්නවා....
Delete