Friday, January 16, 2015

අපි




අපේ යාළුකම හරියට
ටොම් අැන්ඩ් ජෙරී වගේ
අපි කලේ 
රණඩු වෙන එක විතරයි...
ඒ වුනාට 
ජෙරී නැතුව 
ඒ කතාවෙන්
වැඩක් නෑ...
ඉතින්
අද අපි සමුගෙන
කවදා
කොහේහරි හමුවෙමු...

10 comments:

  1. මේ පුංචි රටේ කොහේදිහරි හම්බෙයි....

    ReplyDelete
    Replies
    1. ඒක තමා මගෙත් බලාපොරොත්තුව...

      Delete
  2. අනිවාර්යෙන් ම හමුවෙමු................. වලියක් නැතිනම් ගතියක් නැහැ

    ReplyDelete
  3. ආයේ හමුවෙමු
    ආයේ රණ්ඩු වෙමු
    හැබැයි එදාටත්
    ආයේත් සමුගෙන යන්නැතිව
    එකටම ඉමු

    ReplyDelete
    Replies
    1. සමුගන්න නිසා තමයි හමුවීමට වටිනාකමක් ලැබෙන්නේ...

      Delete
  4. වලියක් ගිහින් ආපහු යාළුවුනහම තියන ජොලිය වෙන මොකෙන්ද හම්බ වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ආයේම වලි දාගන්න එක...ඒක ඊට වඩා ජොලි...

      Delete
  5. අනිවාර්‍යේන් හමුවේවි.. ඒක තමයි ස්භාවය..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි චක්කරේ බන්!!!

      Delete