මම සහ මම
අහනවද?
බෑ වගේ..
ඒ මොකෝ?
ලැජ්ජයි බන්
ලැජ්ජා වෙන්නේ මොකටද?
බෑ කිව්වොත්?
එහෙම කියන එකක් නෑ..
කිව්වොත්?
කියනවද නැද්ද බලන්ඩ අහපන්කෝ?
නිකම් මොකක්ද මොකක්ද වගේ...
විකාර නැතුව අහපන්...
තරහවෙයිද?
තරහ වෙන්නේ මොකටද?
කැමති වෙයිද?
ඔව් ඔව්...
ම්...
.
.
.
.
ඔන්න ඔහේ අහලා දානවා......
එතකොට ඇහුවෙ නැද්ද
ReplyDeleteනැත්තං ඇහවද
මක්කැයි උනේ
ඇහුවා ඇහුවා....!
Deleteඅන්න කොල්ලෝ.....ලගට ගිහින් ආපහු හැරිල වරෙන්....වෙන එකෙක් එක්ක යනවා දකින කොට හූල්ලපන්....
ReplyDeleteජය වේවා.....
කොහොමහරි ගේමක් ගහලා ඇහුවා බන්!! වෙලාවේ හැටියට අහපුු එකත් වටිනවා!!
Delete