කැරකෙන්නට නොව කරකවන්නට...
අන්තිමේදී කොල්ලා ගට අරගන අහල වගේ.....උත්තරේ තාම උපකල්පනය කරනවා.....ජය වේවා.....
ඔව් ඔව්....ඇහුවා ඇහුවා කොහොමහරි......ඒ උත්තරේ ගැන මාත් තාම කල්පනා කරනවා...
ප්‍රේම කිරීම අමාරු නෑ .ඒත් ප්‍රේමය විරහවක් වෙලා වින්දනය විඳීමක් වෙද්දී වේදනාත්මකයි ..ලු ...
ප්‍රේමය හා විරහාව අතර තියෙන්නේ අවංකත්වය කියන පොඩිම පොඩි බෙදුම් ඉරක් විතරයි!!
ඔය ප්‍රශ්ණේම මාත් කෙනෙක් ගෙන් ඇහුවා..
ඒහෙනම් මේ උත්තරේම කමා ලැබෙන්ඩ ඇත්තේ....
ප්‍රේම කිරීම අසීරු නැත...බිඳීගිය පසු විඳවීම ප්‍රේම කිරීම තරම් සනීප නැත....
එකෙන්ම ඇත්ත...
අන්තිමේදී කොල්ලා ගට අරගන අහල වගේ.....උත්තරේ තාම උපකල්පනය කරනවා.....
ReplyDeleteජය වේවා.....
ඔව් ඔව්....ඇහුවා ඇහුවා කොහොමහරි......
Deleteඒ උත්තරේ ගැන මාත් තාම කල්පනා කරනවා...
ප්‍රේම කිරීම අමාරු නෑ .ඒත් ප්‍රේමය විරහවක් වෙලා වින්දනය විඳීමක් වෙද්දී වේදනාත්මකයි ..ලු ...
ReplyDeleteප්‍රේමය හා විරහාව අතර තියෙන්නේ අවංකත්වය කියන පොඩිම පොඩි බෙදුම් ඉරක් විතරයි!!
Deleteඔය ප්‍රශ්ණේම මාත් කෙනෙක් ගෙන් ඇහුවා..
ReplyDeleteඒහෙනම් මේ උත්තරේම කමා ලැබෙන්ඩ ඇත්තේ....
Deleteප්‍රේම කිරීම අසීරු නැත...
ReplyDeleteබිඳීගිය පසු විඳවීම ප්‍රේම කිරීම තරම් සනීප නැත....
එකෙන්ම ඇත්ත...
ReplyDelete